මායා බන්දනය එහෙමත් නැත්නම් spelbinder අනූව දශකයේ නිර්මනය වී ලෝකය වගේමලාංකිකයන් අතරත් ජනාදරයට පත්වු කතා මාලාවකි. එය විශේෂයෙන්ම අද්යාපනය ලබන දූදරැවන් සහ තරුණ තරුණියන් අතර ප්රසිද්ධ වන්නේ කතාමාලාවේ මුල සිට අග දක්වා විද්යාව හාතාක්ෂනය මුසුව තිබීමයි.
මායාබන්දන කතාමාලාවේ එන ප්‍රධාන චරිත සහ ඔවුන්ගේ වර්තමානය ගැන විමසා බලමු.
පෝල් ගේ චරිතයට පනපොවන Zbych Trofimiuk
![]() |
| Copyrights IMDB and https://lifehackslka.blogspot.com/ |
ඕස්ට්‍රේලියානු ජාතික නලුවකු වන මොහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ පෝල් නැමති චරිතයෙනි. උපත April
7, 1979 දිනය. දැනට වයස අවූ 41කි.
රියානා නමින් පෙනී සිටින Gosia Piotrowska
![]() |
| Copyrights https://spellbinder.fandom.com/ |
පෝලන්ත ජාතික කාන්තාවක් වන ඇය උපත ලබා ඇත්තේ 1979 වසරේදීය. අයද දැනට 41 වියේ පසුවේ.
අශ්කා ගේ චරිතය නිරෑපනය කරන Heather Mitchell
![]() |
| Copyrights https://spellbinder.fandom.com/ |
ඇය ඕස්ට්‍රේලියානු ජාතික නිලියක් වන අතර ප්‍රේක්ෂකයන් අතර නම් ප්‍රසිද්ධ වන්නේ නපුරැ චරිතයක් විදියටය. ඇය උපත ලබන්නේ 1958 වන අතර දැන් ඇයගේ වයස අවු 62 කි. ඇයට සරසවියේ උපාධි දාරිනියක්ද වේ.
අලෙක්ස් චරිතයට පණ පොවන Brian Roony
![]() |
| Copyrights https://www.fandango.com/ |
අයර්ලංත උපන් මොහු ඕස්ට්රේලියනු රංගන ශිල්පියෙකි.1972 නොවැම්බර් දෙවනිදා උපත ලද ඔහුගේ දැන් වයස 47කි.
ඇය උපත ලබන්නේ 1975, ජනවාර 30 වනදාය. දැන් ඇගේ වයස අවු 45 ක්.




